"යතුරු ආවරණය" "PIN කේතය ටයිප් කරන්න" "SIM PUK සහ නව PIN කේතය ටයිප් කරන්න" "SIM PUK කේතය" "නව SIM PIN කේතය" "මුරපදය ටයිප් කිරීමට ස්පර්ශ කරන්න" "අගුළු ඇරීමට මුරපදය ටයිප් කරන්න" "අගුළු හැරීමට PIN එක ටයිප් කරන්න" "වැරදි PIN කේතයකි." "අරෝපිතයි" "ආරෝපණය වෙමින්" "වේගයෙන් ආරෝපණය" "සෙමින් ආරෝපණය" "ඔබගේ ආරෝපකයට සම්බන්ධ කරන්න." "අගුළු ඇරීමට මෙනුව ඔබන්න." "ජාල අගුළු දමා ඇත" "SIM පත නොමැත" "ටැබ්ලටයේ SIM පත නොමැත." "දුරකථනය තුල SIM පතක් නැත." "SIM පත ඇතුල් කරන්න." "SIM පත නොමැත හෝ කියවිය නොහැක. SIM පතක් ඇතුල් කරන්න." "භාවිතා කළ නොහැකි SIM පත." "ඔබගේ SIM පත ස්ථිරව අබල කර ඇත.\n වෙනත් SIM පතක් සඳහා ඔබගේ නොරැහැන් සේවා සැපයුම්කරු සම්බන්ධ කරගන්න." "SIM පත අගුළු දමා ඇත." "SIM පත PUK අගුළු ලා ඇත." "SIM පත අගුළු හරිමින්..." "රටා අගුළු ඇරීම." "PIN අගුළු ඇරීම." "මුරපද අගුළු ඇරීම." "රටා ප්‍රදේශය." "සර්පණ ප්‍රදේශය." "PIN කොටස" "SIM PIN කොටස" "SIM PUK කොටස" "%1$s ට ඊළඟ සීනුව සකස් කර ඇත" "මකන්න" "ඇතුල් කරන්න" "රටාව අමතකයි" "වැරදි රටාවකි" "වැරදි මුරපදය" "PIN එක වැරදියි" "තත්පර %d ට පසුව නැවත උත්සහ කරන්න." "ඔබගේ රටාව අඳින්න" "SIM PIN ඇතුලු කරන්න" "\"%1$s\" සඳහා SIM PIN ඇතුළත් කරන්න" "PIN එක ඇතුළු කරන්න" "මුරපදය ඇතුළු කරන්න" "දැන් SIM එක අබල කර ඇත. ඉදිරියට යාමට PUK කේතය යොදන්න. විස්තර සඳහා වාහකයා අමතන්න." "SIM \"%1$s\" දැන් අබල කර ඇත. දිගටම පවත්වා ගෙන යාමට PUK කේතය ඇතුළත් කරන්න. විස්තර සඳහා වාහකයා සම්බන්ධ කරගන්න." "අපේක්ෂිත PIN කේතය ඇතුළත් කරන්න" "අපේක්ෂිත PIN කේතය ස්ථිර කරන්න" "SIM පත අගුළු අරිමින්..." "අංක 4 සිට 8 අතර වන PIN එකක් ටයිප් කරන්න." "PUK කේතය සංඛ්‍යා 8 ක් හෝ වැඩි විය යුතුය." "නිවැරදි PUK කේතය නැවත ඇතුලත් කරන්න. නැවත නැවත උත්සාහ කිරීමෙන් SIM එක ස්ථිරවම අබල කරයි." "PIN කේත ගැලපී නැත" "රටා උත්සාහ කිරීම් වැඩිය" "ඔබ PIN අංකය %d වාරයක් වැරදියට ටයිප් කොට ඇත.\n\n තත්පර %d ක් ඇතුළත නැවත උත්සාහ කරන්න." "%d වතාවක් ඔබගේ මුරපදය ඔබ වැරදියට ටයිප් කර ඇත. \n\nතත්පර %d ට පසුව නැවත උත්සහ කරන්න." "ඔබ %d වාරයක් අගුළු ඇරීමේ රටාව වැරදියට ඇඳ ඇත. \n\nතත්පර %d ක් ඇතුළත නැවත උත්සාහ කරන්න." "ඔබ ඔබගේ ටැබ්ලටය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. අසාර්ථක උත්සාහ %d කින් පසුව, ටැබ්ලටය නැවත සකස් කෙරෙනු ඇති අතර, එමගින් සියලු දත්ත මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ දුරකථනය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. අසාර්ථක උත්සාහ %d කින් පසුව, දුරකථනය නැවත සකස් කෙරෙනු ඇති අතර, එමගින් සියලු දත්ත මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ දුරකථනය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. සියලුම දත්ත මකා දමමින්, මෙම ටැබ්ලටය නැවත සැකසෙනු ඇත." "ඔබ ඔබගේ දුරකථනය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. සියලුම දත්ත මකා දමමින්, මෙම දුරකථනය නැවත සැකසෙනු ඇත." "ඔබ ඔබගේ ටැබ්ලටය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. අසාර්ථක උත්සාහ %d කින් පසුව, පරිශීලකයා ඉවත් වනු ඇති අතර, එමගින් සියලු පරිශීලක දත්ත මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ දුරකථනය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. අසාර්ථක උත්සාහ %d කින් පසුව, පරිශීලකයා ඉවත් වනු ඇති අතර, එමගින් සියලු පරිශීලක දත්ත මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ ටැබ්ලටය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. සියලුම පරිශීලක දත්ත මකා දමමින්, මෙම පරිශීලකයා මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ දුරකථනය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. සියලුම පරිශීලක දත්ත මකා දමමින්, මෙම පරිශීලකයා මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ ටැබ්ලටය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. අසාර්ථක උත්සාහ %d කින් පසුව, කාර්යාල පැතිකඩ ඉවත් වනු ඇති අතර, එමගින් සියලු පැතිකඩ දත්ත මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ දුරකථනය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. අසාර්ථක උත්සාහ %d කින් පසුව, කාර්යාල පැතිකඩ ඉවත් වනු ඇති අතර, එමගින් සියලු පැතිකඩ දත්ත මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ ටැබ්ලටය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. සියලුම පැතිකඩ දත්ත මකා දමමින්, කාර්යාල පැතිකඩ මකා දැමෙනු ඇත." "ඔබ ඔබගේ දුරකථනය අගුළු හැරීමට %d වරක් වැරදි වශයෙන් උත්සාහ කර ඇත. සියලුම පැතිකඩ දත්ත මකා දමමින්, කාර්යාල පැතිකඩ මකා දැමෙනු ඇත." "ඔබ අගුළු ඇරිමේ රටාව %d වතාවක් වැරදියට ඇඳ ඇත. තවත් අසාර්ථක උත්සාහ %d කින් පසුව, ඊ-තැපැල් ගිණුම භාවිතා කරමින් ඔබගේ ටැබ්ලටයේ අගුළු ඇරීමට ඔබට පවසනු ඇත.\n\n නැවත තත්පර %d කින් උත්සාහ කරන්න." "ඔබ වැරදියට %d වතාවක් ඔබගේ අගුළු හැරීමේ රටාව ඇඳ ඇත. අසාර්ථක උත්සහ කිරීම් %d න් පසුව, ඔබගේ ඊ-තැපැල් ලිපිනය භාවිතයෙන් ඔබගේ දුරකථනය අගුළු හැරීමට ඔබගෙන් අසයි.\n\n තත්පර %d න් පසුව නැවත උත්සහ කරන්න." "වැරදී SIM PIN කේතයකි, ඔබගේ දුරකතනයේ අඟුල හැරීමට ඔබගේ වාහකයා ඔබ දැන් සම්බන්ධ කරගත යුතුය." වැරදි SIM PIN කේතයකි, ඔබට උත්සාහයන් %d ක් ඉතිරිව ඇත. වැරදි SIM PIN කේතයකි, ඔබට උත්සාහයන් %d ක් ඉතිරිව ඇත. "SIM කාඩ් පත භාවිතා කළ නොහැක. ඔබගේ වාහකය සම්බන්ධ කරගන්න." වැරදී SIM PUK කේතයකි, SIM කාඩ් පත ස්ථිරවම පාවිච්චි කළ නොහැකි ලෙසට පත්වීමට පෙර ඔබට තවත් උත්සාහයන් %d ඉතිරිව ඇත. වැරදී SIM PUK කේතයකි, SIM කාඩ් පත ස්ථිරවම පාවිච්චි කළ නොහැකි ලෙසට පත්වීමට පෙර ඔබට තවත් උත්සාහයන් %d ඉතිරිව ඇත. "SIM PIN ක්‍රියාවලිය අපොහොසත් විය!" "SIM PUK ක්‍රියාවලිය අපොහොසත් විය!" "කේතය පිළිගැණුනි!" "සේවාව නැත." "ආදාන ක්‍රමය මාරු කිරීමේ බොත්තම." "ගුවන්යානා ප්‍රකාරය" "ඔබ උපාංගය නැවත ආරම්භ කරන විට රටාව අවශ්‍යයි." "ඔබ උපාංගය නැවත ආරම්භ කරන විට PIN අංකය අවශ්‍යයි." "ඔබ උපාංගය නැවත ආරම්භ කරන විට මුරපදය අවශ්‍යයි." "අමතර ආරක්ෂාව සඳහා රටාව අවශ්‍යයි." "අමතර ආරක්ෂාව සඳහා PIN අංකය අවශ්‍යයි." "අමතර ආරක්ෂාව සඳහා මුරපදය අවශ්‍යයි." "ඔබ පැතිකඩවල් මාරු කරන විට රටාව අවශ්‍යයි." "ඔබ පැතිකඩවල් මාරු කරන විට PIN අංකය අවශ්‍යයි." "ඔබ පැතිකඩවල් මාරු කරන විට මුරපදය අවශ්‍යයි." උපාංගය පැය %dකට අගුලු හැර නැත. රටාව තහවුරු කරන්න. උපාංගය පැය %dකට අගුලු හැර නැත. රටාව තහවුරු කරන්න. උපාංගය පැය %dකට අගුලු හැර නැත. PIN අංකය තහවුරු කරන්න. උපාංගය පැය %dකට අගුලු හැර නැත. PIN අංකය තහවුරු කරන්න. උපාංගය පැය %dකට අගුලු හැර නැත. මුරපදය තහවුරු කරන්න. උපාංගය පැය %dකට අගුලු හැර නැත. මුරපදය තහවුරු කරන්න. "අඳුනාගත නොහැක"