"පද්ධති UI" "හිස් කරන්න" "ලැයිස්තුවෙන් ඉවත් කරන්න" "යෙදුම් තොරතුරු" "මෙහි ඔබගේ මෑතක තිර පෙන්නුම් කරයි" "මෑත යෙදුම් ඉවතලන්න" "මෑත යෙදුම් 1 ක්" "මෑත යෙදුම් %d ක්" "දැනුම්දීම් නැත" "දැනට පවතින" "දැනුම්දීම්" "බැටරිය අඩුය" "%d%% ක් ඉතිරියි" "%d%% ක් ඉතිරියි. බැටරි ඉතිරි කරන්නා සක්‍රීයයි." "USB ආරෝපණය සහය නොදක්වයි.\nසපයන ලද ආරෝපකය පමණක් භාවිතා කරන්න." "USB ආරෝපණය කිරීම සහාය නොදක්වයි." "සපයන ලද අරෝපකය පමණක් භාවිතා කරන්න." "සැකසීම්" "බැටරි සුරැකීම සක්‍රිය කරන්නද?" "ක්‍රියාත්මක කරන්න" "බැටරි සුරැකීම සක්‍රිය කරන්න" "සැකසීම්" "Wi-Fi" "අහස්යානා ආකාරය" "ස්වයංක්‍රීයව-භ්‍රමණය වන තිරය" "නිශ්ශබ්ද කරන්න" "ස්වයංක්‍රීය" "දැනුම්දීම්" "බ්ලූටූත් ටෙදර් කරා" "ආදාන ක්‍රම සකසන්න" "භෞතික යතුරු පුවරුව" "USB උපාංගය ප්‍රවේශ කිරීමට %1$s යෙදුමට අවසර දෙනවාද?" "USB මෙවලම ප්‍රවේශ කිරීමට %1$s යෙදුමට අවසර දෙනවාද?" "මෙම USB උපාංගය සම්බන්ධ විට %1$s විවෘත කරන්නද?" "මෙම USB මෙවලමට සම්බන්ධ වී ඇති විට %1$s විවෘත කරන්නද?" "මෙම USB මෙවලම සමග ක්‍රියා කරන ස්ථාපිත යෙදුම් නොමැත. %1$s වලින් මෙම මෙවලම ගැන තව දැනගන්න" "USB මෙවලම" "පෙනුම" "මෙම USB උපාංගය සඳහා සුපුරුද්දෙන් භාවිතා කරන්න" "මේ USB මෙවලම සඳහා සුපුරුද්දෙන් භාවිතා කරන්න." "USB නිදොස්කරණයට අවසර දෙනවද?" "මෙම පරිගණකයේ RSA යතුරු ඇඟිලි සටහන වන්නේ:\n%1$s" "සැම විටම මෙම පරිගණකයෙන් ඉඩ ලබා දෙන්න" "තිරය පිරවීමට විශාලනය කරන්න" "තිරය පිරවීමට අදින්න" "තිර රුව සුරකිමින්…" "තිර රුව සුරැකෙමින් පවතී…" "තිර රුව සුරැකෙමින් පවතී." "තිර රුව ග්‍රහණය කරන ලදි." "ඔබගේ තිර රුව බැලීමට ස්පර්ශ කරන්න." "තිර රුව ග්‍රහණය කිරීමට නොහැකි විය." "සීමිත ආචයනය ඉඩ හේතුවෙන් තිර රුව ලබාගත නොහැක, හෝ ඔබගේ යෙදුම හෝ ඔබගේ සංවිධානය විසින් එය ඉඩ නොදී තිබේ." "USB ගොනු හුවමාරු විකල්ප" "මධ්‍ය ධාවකයක් (MTP) ලෙස සවි කරන්න" "කැමරාවක් (PTP) ලෙස සවි කරන්න" "Mac සඳහා Android ගොනු හුවමාරු යෙදුම ස්ථාපනය කරන්න" "ආපසු" "මුල් පිටුව" "මෙනුව" "මෑතක තිර" "සොයන්න" "කැමරාව" "දුරකථනය" "අඟුල අරින්න" "අඟුල අරින්න" "දුරකථනය විවෘත කරන්න" "කැමරාව විවෘත කරන්න" "ආදාන ක්‍රමය මාරු කිරීමේ බොත්තම." "ගැළපෙන විශාලන බොත්තම." "විශාල තිරය වෙත කුඩාව විශාලනය කරන්න." "බ්ලූටූත් සම්බන්ධිතයි." "බ්ලූටූත් විසන්ධි කර ඇත." "බැටරිය නැත." "බැටරිය තීරු එකයි." "බැටරිය තීරු දෙකයි." "බැටරිය තීරු තුනයි." "බැටරිය පිරී ඇත." "දුරකථනයක් නැත." "දුරකථනය තීරු එකයි." "දුරකථනය තීරු දෙකයි." "දුරකථනය තීරු තුනයි." "දුරකථනයේ සංඥාව පිරී ඇත." "දත්ත නැත." "දත්ත තීරු එකයි." "දත්ත තීරු 2." "දත්ත තීරු 3." "දත්ත සංඥාව පිරී ඇත." "Wifi අක්‍රියයි." "Wifi සම්බන්ධ කර නොමැත." "Wifi තීරු එකයි." "Wifi තීරු දෙකයි." "WiFi තීරු තුනයි." "Wifi සංඥාව පිරී ඇත." "%s වෙත සම්බන්ධ කරන ලදි." "%s වෙත සම්බන්ධ කරන ලදි." "WiMAX නැත." "WiMAX තීරු එකයි." "WiMAX තීරු දෙකයි." "WiMAX තීරු තුනයි." "WiMAX සංඥාව පිරී ඇත." "සංඥා නැත." "සම්බන්ධ වී නැත." "තීරු ශුන්‍යයි." "තීරු එක." "තීරු දෙකයි." "තීරු තුනයි." "සංඥාව පිරී ඇත." "සක්‍රීයයි." "අක්‍රිය කරන්න." "සම්බන්ධිතයි." "සම්බන්ධ වෙමින්." "GPRS" "1 X" "HSPA" "3G" "3.5G" "4G" "LTE" "CDMA" "රෝමිං" "Edge" "Wi-Fi" "SIM නැත." "බ්ලූටූත් ටෙදරින්." "අහස්යානා ආකාරය." "බැටරි ප්‍රතිශතය %d" "පද්ධති සැකසීම්." "දැනුම්දීම්." "දැනුම්දීම හිස් කරන්න." "GPS සබල කර ඇත." "GPS ලබා ගනිමින්." "TeleTypewriter ක්‍රියාත්මකයි." "හඬ නඟනය කම්පනය වේ." "හඬ නඟනය නිශ්ශබ්දයි." "%s ඉවතලන්න." "%s අස් කර ඇත." "%s ආරම්භ කරමින්." "දැනුම්දීම නිෂ්ප්‍රභා කරඇත." "දැනුම්දීම් ආවරණය." "ක්ෂණික සැකසීම්." "අගුළු තිරය." "සැකසීම්" "මෑතක තිර." "පරිශීලකයා %s." "%1$s." "Wifi අක්‍රියයි." "Wifi සක්‍රියයි." "ජංගම %1$s. %2$s. %3$s." "බැටරිය %s." "අහස්යානා අකාරය අක්‍රියයි." "අහස්යානා ආකාරය සක්‍රීයයි." "අහස්යානා අකාරය අක්‍රියයි." "අහස්යානා ආකාරය සක්‍රීයයි." "බ්ලූටූත් අක්‍රියයි." "බ්ලූටූත් සක්‍රියයි." "බ්ලූටූත් සම්බන්ධවෙමින්." "බ්ලූටූත් සම්බන්ධිතයි." "බ්ලූටූත් අක්‍රියයි." "බ්ලූටූත් සක්‍රියයි." "ස්ථානය වාර්තාකරණය අක්‍රියයි." "ස්ථානය වාර්තාකරණය සක්‍රියයි." "ස්ථානය වාර්තාකරණය අක්‍රියයි." "ස්ථානය වාර්තාකරණය සක්‍රියයි." "%s සඳහා සීනුව සකස් කර ඇත." "පැනලය වහන්න." "වේලාව වැඩියෙන්." "වේලාව අඩුවෙන්." "සැණෙළි ආලෝකය අක්‍රිය කරන ලදි." "සැණෙළි ආලෝකය සක්‍රිය කරන ලදි." "සැණෙළි ආලෝකය අක්‍රිය කරන ලදි." "සැණෙළි ආලෝකය සක්‍රිය කරන ලදි." "වර්ණ අපවර්තනය අක්‍රිය කරන ලදි." "වර්ණ අපවර්තනය සක්‍රිය කරන ලදි." "ජංගම හොට්ස්පොටය අක්‍රිය කරන ලදි." "ජංගම හොට්ස්පොටය සක්‍රිය කරන ලදි." "තිරය විකාශය කිරීම නැවත් වන ලදි." "දීප්තිය දර්ශනය කරන්න" "2G-3G දත්ත අක්‍රියයි" "4G දත්ත අක්‍රියයි" "සෙලියුලර් දත්ත අක්‍රියයි" "දත්ත අක්‍රියයි" "ඔබ සකසන ලද දත්ත සීමාවට එය ළඟාවී ඇති නිසා ඔබගේ උපාංගයේ දත්ත අක්‍රිය කර ඇත.\n\nඑය නැවත සක්‍රිය කිරීමෙන් ඔබගේ වාහකය ඇතැම් විට අය කර ගැනීමට හේතු වේ." "දත්ත සක්‍රිය කරන්න" "අන්තර්ජාල සම්බන්ධතාවයක් නැත" "Wi-Fi සම්බන්ධිතයි" "GPS සඳහා සොයමින්" "GPS මඟින් ස්ථානය සකසා ඇත" "පිහිටීම් ඉල්ලීම් සක්‍රියයි" "සියලු දැනුම්දීම් හිස් කරන්න." "සැකසීම්" "තිරය ස්වයංක්‍රීයව කරකැවේ." "තිරය තිරස් දිශානතියෙහි අගුළු දමා ඇත." "තිරය සිරස් දිශානතිය තුළ අගුළු වැටී ඇත." "තිරය ස්වයංක්‍රීයව කරකැවේ." "තිරය දැන් තිරස් දිශානතිය අගුළු දමා ඇත." "තිරය සිරස් දිශානතිය තුළ අගුළු වැටී ඇත." "අතුරුපස අවස්තාව" "දවල් හීනය" "ඊතර නෙට්" "අහස්යානා ආකාරය" "ආරෝපණය වෙමින්, %d%%" "අරෝපිතයි" "බ්ලූටූත්" "බ්ලූටූත් (උපාංග %d)" "බ්ලූටූත් අක්‍රියයි" "යුගල කළ උපාංග නොතිබේ" "දීප්තිය" "ස්වයංක්‍රීය කරකැවීම" "භ්‍රමණය අගුළු දමා ඇත" "ප්‍රතිමුර්ති" "තිරස් දර්ශනය" "ආදාන ක්‍රමය" "ස්ථානය" "ස්ථානය අක්‍රියයි" "මාධ්‍ය උපාංගය" "RSSI" "හදිසි ඇමතුම් පමණි" "සැකසීම්" "වේලාව" "මම" "පරිශීලක" "නව පරිශීලකයා" "Wi-Fi" "සම්බන්ධ වී නොමැත" "ජාලයක් නැත" "Wi-Fi අක්‍රියයි" "තිබෙන ජාල සුරැකුවේ නැත" "රංගන තිරය" "කාස්ට් කිරීම" "නම් නොකළ උපාංගය" "කාස්ට් කිරීමට සුදානම්" "උපාංග නොතිබේ" "දීප්තිමත් බව" "ස්වයංක්‍රීය" "වර්ණ යටිකුරු කරන්න" "වර්ණ නිවැරදි කිරීමේ ප්‍රකාරය" "තව සැකසීම්" "නිමයි" "සම්බන්ධිත" "සම්බන්ධ වෙමින්..." "ටෙදරින්" "හොට්ස්පොට්" "දැනුම්දීම්" "සැණෙළි ආලෝකය" "සෙලියුලර් දත්ත" "දත්ත භාවිතය" "ඉතිරි ඇති දත්ත" "සීමාවට ළඟාවී ඇත – දත්ත භාවිතය විරාමය කරන ලදී" "%s භාවිතා කර තිබේ" "%s සීමිත" "%s අවවාද කිරීම" "මෙහි ඔබගේ මෑතක තිර පෙන්නුම් කරයි" "යෙදුම් තොරතුරු" "යෙදුමට අඟුළු දැමීම" "සෙවීම" "අරෝපිතයි" "ආරෝපණය වෙමින්" "%s සම්පූර්ණ වන තෙක්" "ආරෝපණය නොවෙමින්" "ජාලය\nනිරීක්ෂණය කළ හැක" "සෙවීම" "%s සඳහා උඩට සර්පණය කරන්න." "%s සඳහා වමට සර්පණය කරන්න." "අතුරු බිඳීම් නැත. අඩුම තරමේ අනතුරු ඇඟවීමක්වත් නැත." "අතුරු බිදුම් නැත" "ප්‍රමුඛ අතුරු බිඳීම් පමණයි" "ඔබගේ ඊළඟ සීනුව %s තිබේ" "ඔබගේ ඊළඟ සීනුව %s වේ" "%s හි තිබෙන ඔබගේ සීනුව ඔබට ඇසෙන්නේ නැත" "+%d" "හදිසිය අඩු දැනුම් දීම් පහත" "විවෘත කිරීමට නැවත ස්පර්ශ කරන්න" "අගුළු ඇරීමට ස්වයිප් කරන්න." "දුරකථන සඳහා දකුණට ස්වයිප් කරන්න" "කැමරාව සඳහා දකුණට ස්වයිප් කරන්න" "අනියත ආකාරයට" "කිසිවක් නැත" "ප්‍රමුඛතාව" "සියලු" "ආරෝපණය වෙමින් (සම්පුර්ණ වන තෙක් %s)" "පරිශීලක මාරුව" "පැතිකඩ පෙන්වන්න" "පරිශීලකයෙක් එක් කරන්න" "නව පරිශීලකයා" "අමුත්තා" "ආගන්තුකයා එකතු කරන්න" "අමුත්තාන් ඉවත් කරන්න" "අමුත්තාන් ඉවත් කරන්නද?" "මෙම සැසියේ සියළුම යෙදුම් සහ දත්ත මකාවී." "ඉවත් කරන්න" "නැවත සාදරයෙන් පිළිගනිමු, අමුත්තා!" "ඔබගේ සැසිය දිගටම කරගෙන යෑමට ඔබට අවශ්‍යද?" "යළි මුල සිට අරඹන්න" "ඔව්, දිගටම කරගෙන යන්න" "විනාඩි එකක් සඳහා" "විනාඩි %d සඳහා" "පැයක් සඳහා" "පැය %d ක් සඳහා" "බැටරි ඉතිරි කරන්නා සක්‍රීයයි" "ක්‍රියාකාරිත්වය සහ පසුබිම් දත්ත අඩු කරන්න" "බැටරි සුරැකීම අක්‍රිය කරන්න" "%d%%" "සැඟවුණු සම්බන්ධතා" "ඔබගේ තීරයේ දර්ශනය වන සෑම දෙයම %s ලබාගැනීම ආරම්භ කරන ලදි." "නැවත නොපෙන්වන්න" "සියල්ල හිස් කරන්න" "දැන් අරඹන්න" "දැනුම්දීම් නැත" "ඇතැම් විට උපාංගය නිරීක්ෂණය විය හැක" "ඇතැම් විට පැතිකඩ නිරීක්ෂණය කරන ලදි" "ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක" "උපාංගය නිරීක්ෂණය" "පැතිකඩ නිරීක්ෂණය කිරීම" "ජාල නිරීක්ෂණය" "VPN අබල කරන්න." "VPN විසන්ධි කරන්න" "මෙම උපාංගය කළමනාකරණය කරනු ලබන්නේ:\n%1$s\n\nඊ-මේල්, යෙදුම්, සහ ආරක්ෂාකාරී වෙබ් අඩවි ඇතුළු, ඔබගේ ජාල ක්‍රියාකාරකම නිරීක්ෂණය කිරීමට ඔබගේ පරිපාලකට හැක.\n\nවැඩිදුර විස්තර සඳහා, ඔබගේ පරිපාලක අමතන්න." "VPN සම්බන්ධතාව සකස් කරගැනීමට \"%1$s\" අවසර ඔබ දෙන ලදි.\n\nඊ-තැපැල්, යෙදුම්, සහ අරක්ෂිත වෙබ් අඩවි ඇතුළුව ඔබගේ ජාලයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට මෙම යෙදුමට හැකිය." "VPN (\"%1$s\") වෙත ඔබ සම්බන්ධ වී තිබේ.\n\nඊ-තැපැල්, යෙදුම්, සහ අරක්ෂිත වෙබ් අඩවි ඇතුළුව ඔබගේ VPN සේවාවේ සපයන්නාට ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැක." "මෙම උපාංගය පාලනය කරන්නේ:\n%1$s\n\nඊ-තැපැල්, යෙදුම්, සහ අරක්ෂිත වෙබ් අඩවි ඇතුළුව ඔබගේ ජාලයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔබගේ පාලකයාට හැකියාව තිබේ. වැඩිපුර තොරතුරු සඳහා ඔබගේ පාලකයා සම්බන්ධ කර ගන්න.\n\nතවද, VPN සම්බන්ධතාව සකස් කරගැනීමට \"%2$s\" අවසර ඔබ දෙන ලදි. මෙම යෙදුම ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරයි." "මෙම උපාංගය පාලනය කරන්නේ:\n%1$s\n\nඊ-තැපැල්, යෙදුම්, සහ අරක්ෂිත වෙබ් අඩවි ඇතුළුව ඔබගේ ජාලයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔබගේ පාලකයාට හැකියාව තිබේ. වැඩිපුර තොරතුරු සඳහා ඔබගේ පාලකයා සම්බන්ධ කර ගන්න.\n\nතවද, VPN (\"%2$s\") වෙත ඔබ සම්බන්ධ වී තිබේ. තවද ඔබගේ VPN සේවාවේ සපයන්නාට ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැක." "මෙම පැතිකඩ කළමනාකරණය කරනු ලබන්නේ:\n%1$s\n\nඊ-මේල්, යෙදුම්, සහ ආරක්ෂාකාරී වෙබ් අඩවි ඇතුළු, ඔබගේ ජාල ක්‍රියාකාරකම නිරීක්ෂණය කිරීමට ඔබගේ පරිපාලකට හැක.\n\nවැඩිදුර විස්තර සඳහා, ඔබගේ පරිපාලක අමතන්න." "මෙම උපාංගය කළමනාකරණය කරනු ලබන්නේ:\n%1$s\nමෙම පැතිකඩ කළමනාකරණය කරනු ලබන්නේ:\n%2$s\n\nඊ-මේල්, යෙදුම්, සහ ආරක්ෂාකාරී වෙබ් අඩවි ඇතුළු, ඔබගේ ජාල ක්‍රියාකාරකම නිරීක්ෂණය කිරීමට ඔබගේ පරිපාලකට හැක.\n\nවැඩිදුර විස්තර සඳහා, ඔබගේ පරිපාලක අමතන්න." "මෙම පැතිකඩ පාලනය කරන්නේ:\n%1$s\n\nඊ-තැපැල්, යෙදුම්, සහ අරක්ෂිත වෙබ් අඩවි ඇතුළුව ඔබගේ ජාලයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔබගේ පාලකයාට හැකියාව තිබේ. වැඩිපුර තොරතුරු සඳහා ඔබගේ පාලකයා සම්බන්ධ කර ගන්න.\n\nතවද, VPN සම්බන්ධතාව සකස් කරගැනීමට \"%2$s\" අවසර ඔබ දෙන ලදි. මෙම යෙදුම ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරයි." "මෙම පැතිකඩ පාලනය කරන්නේ:\n%1$s\n\nඊ-තැපැල්, යෙදුම්, සහ අරක්ෂිත වෙබ් අඩවි ඇතුළුව ඔබගේ ජාලයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔබගේ පාලකයාට හැකියාව තිබේ. වැඩිපුර තොරතුරු සඳහා ඔබගේ පාලකයා සම්බන්ධ කර ගන්න.\n\nතවද, VPN (\"%2$s\") වෙත ඔබ සම්බන්ධ වී තිබේ. තවද ඔබගේ VPN සේවාවේ සපයන්නාට ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැක." "මෙම උපාංගය පාලනය කරන්නේ:\n%1$s\nමෙම පැතිකඩ පාලනය කරන්නේ:\n%2$s\n\nඊ-තැපැල්, යෙදුම්, සහ අරක්ෂිත වෙබ් අඩවි ඇතුළුව ඔබගේ ජාලයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔබගේ පාලකයාට හැකියාව තිබේ. වැඩිපුර තොරතුරු සඳහා ඔබගේ පාලකයා සම්බන්ධ කර ගන්න.\n\nතවද, VPN සම්බන්ධතාව සකස් කරගැනීමට \"%3$s\" අවසර ඔබ දෙන ලදි. මෙම යෙදුම ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරයි." "මෙම උපාංගය කළමනාකරණය කරනු ලබන්නේ:\n%1$s\nමෙම පැතිකඩ කළමනාකරණය කරනු ලබන්නේ:\n%2$s\n\nඊ-මේල්, යෙදුම්, සහ ආරක්ෂාකාරී වෙබ් අඩවි ඇතුළු, ඔබගේ ජාල ක්‍රියාකාරකම නිරීක්ෂණය කිරීමට ඔබගේ පරිපාලකට හැක. වැඩිදුර විස්තර සඳහා, ඔබගේ පරිපාලක අමතන්න.\n\nතවද,VPN (\"%3$s\") වෙත ඔබ සම්බන්ධ වී තිබේ. තවද ඔබගේ VPN සේවාවේ සපයන්නාට ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැක." "ඔබ අතින් අගුළු අරින තුරු උපකරණය අගුළු වැටි තිබේ" "දැනුම්දීම් ඉක්මනින් ලබාගන්න" "ඔබ අඟුළු හැරීමට කලින් ඒවා බලන්න" "එපා ස්තූතියි" "සකසන්න" "%1$s විසින් නිශ්ශබ්ද කරන ලදි"